දයානන්ද ගුණවර්ධන (1934 - 1993)

ශ්‍රී ලාංකික නාට්‍ය වංශ කථාවේ මහාචාර්ය සරත්චන්ද්‍රයන් එලි පෙහෙලි කල පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය රංගභූමියෙන් කල එලි බැස, ජනශ්‍රැතිය මුල් කරගත් දේශජ නාට්‍ය වර්ණාවලියකින්, හෙල රංගභූමිය සිත්තම් කල ජන නාට්‍ය විශාරද දයානන්ද ගුණවර්ධන මහතා ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවක් ඇතිකිරීමෙහිලා කටයුතු කල එක් පුරෝගාමියෙකි.

ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායේ සිට වාර්ථා රංගය දක්වා සිය කලා කෞෂල්‍ය ප්‍රකට කල ඒ මහතා රචනා කර නිෂ්පාදනය කල නාට්‍ය බොහොමයකි. ඒ අතුරින් තවමත් නිෂ්පාදනයේ පවතින නාට්‍ය අතලොස්ස පහත දැක්වේ.

Dayanada Gunawardena (1934 - 1993) is a Sri Lankan dramatist who has written and directed many famed theatre productions in Sri Lanka. He was also an actor, lyricist and a radio and television program producer.